වාසි, විශාල දත්ත ප්‍රමාණයක් පහසුවෙන් ගබඩා කර තබා ගත හැකි වීම පරිගණකය භාවිතයේ, එකම කාර්යය නැවත නැවතත් වෙහෙසකින් තොරව සිදු කිරීමට හැකි වීම පරිගණකයේ, ලෝකයේ ඕනෑම තැනක සිටින අය සමඟ ඉක්මනින් සන්නිවේදනය කිරීමේ හැකියාව පරිගණකයේ, පරිගණකයේ දත්ත සෙවීමට සහ නැවත ලබා ගැනීමට පහසු වීම, අවාසි, නිරන්තරයෙන් පරිගණකය දෙස බලා සිටීමෙන් ඇස් රිදීම පරිගණකය භාවිතයේ, පරිගණක දත්ත සොරකම් කිරීමට හෝ හානි කිරීමට ඇති අවදානම, පරිගණකයක් ක්‍රියාත්මක කිරීමට විදුලිය අවශ්‍ය වීම, පරිගණකය මිල දී ගැනීමට විශාල මුදලක් වැය වීම.

Clasament

Stilul vizual

Opţiuni

Comutare șablon

Restaurare activitate salvată automat: ?