යතුරුපුවරුවේ ඉහළින්ම ඇති F1 සිට F12 දක්වා නම් කර ඇති යතුරු හඳුන්වන්නේ කුමන නමකින්ද?, ශ්‍රිත යතුරු (Function Keys), පාලන යතුරු (Control Keys), අකාරාදී යතුරු (Alphanumeric Keys, සංචාලන යතුරු (Navigation Keys), පරිගණක තිරය මත ඇති Cursor එක උඩ, පල්ලෙහා, වමට සහ දකුණට ගෙනයාමට (තීරය පුරා ගමන් කිරීමට) භාවිතා කරන ඊතල සලකුණු සහිත යතුරු අයිති වන්නේ කුමන වර්ගයටද?, සංචාලන යතුරු (Navigation Keys), ශ්‍රිත යතුරු (Function Keys, සංඛ්‍යාත්මක යතුරු (Numeric Keypad), විශේෂ කාර්යය යතුරු, අකුරු (A-Z) සහ ප්‍රධාන ඉලක්කම් (0-9) ඇතුළත්, යතුරුපුවරුවේ වැඩිම ඉඩක් ගන්නා යතුරු කොටස කුමක්ද?, අකාරාදී යතුරු (Alphanumeric Keys), පාලන යතුරු (Control Keys), ශ්‍රිත යතුරු (Function Keys, සංඛ්‍යාත්මක යතුරු, යතුරුපුවරුවේ දකුණු පැත්තේ වෙනමම කැල්කියුලේටරයක ආකාරයට ඉලක්කම් ඇතුළත් කර ඇති කොටස හඳුන්වන්නේ කුමක්ද, සංඛ්‍යාත්මක යතුරු පුවරුව (Numeric Keypad), පාලන යතුරු (Control Keys), සංචාලන යතුරු (Navigation Keys),, ශ්‍රිත යතුරු (Function Keys), යතුරුපුවරුවේ ඇති දිගම යතුර වන 'Spacebar' යතුර අයිති වන්නේ කුමන යතුරු වර්ගයටද, විශේෂ කාර්යය යතුරු (Special Purpose Keys), ශ්‍රිත යතුරු (Function Keys), පාලන යතුරු (Control Keys, සංඛ්‍යාත්මක යතුරු.
0%
keyyy
Partajează
Partajează
Partajează
de
Smmexpertslk
Editează conținutul
Imprimare
Încorporează
Mai multe
Misiuni
Clasament
Arată mai mult
Arată mai puțin
Acest clasament este în prezent privat. Fă clic pe
Distribuie
pentru a-l face public.
Acest clasament a fost dezactivat de proprietarul resursei.
Acest clasament este dezactivat, deoarece opțiunile tale sunt diferite de ale proprietarului resursei.
Opțiuni de revenire
Chestionar
este un șablon deschis. Nu generează scoruri pentru un clasament.
Este necesară conectarea
Stilul vizual
Fonturi
Este necesar un abonament
Opţiuni
Comutare șablon
Arată tot
Mai multe formate vor apărea pe măsură ce folosești activitatea.
Rezultate deschise
Copiați linkul
Cod QR
Şterge
Restaurare activitate salvată automat:
?