1) ඉන්දියාවේ පල්ලව රාජ්‍යයේ සහයෙන් ක්‍රි.ව.684 දී මෙරට රජ වූයේ, a) වසභ රජු b) මානවම්ම රජු, c) i⁣ සේන රජු d) ධාතුසේන රජු 2) පළමුවන සේන රජුගේ පාලන සමයේ මුල්භාගයේ මෙරට ආක්‍රමණය කරන ලද්දේ, a) ශ්‍රී මාර ශ්‍රී වල්ලභ b) දෙවන නරසිංහ වර්මන් රජු c) දෙවන වරගුණවර්මන් රජතුමා d) කුට්ඨක සෙනෙවි 3) මහා විජයබාහු රජු පිළිබද හැදෑරීමේදී වැදගත්වන මූලාශ්‍රය වන්නේ, a) සංගමු විහාර ලිපිය b) දෙවනගල සෙල්ලිපිය c) අඹගමු සෙල්ලිපිය d) ගල්පොත සෙල්ලිපිය 4) පළමුවන සේන රජතුමා රාජ්‍ය කරනු ලැබූ වකවානුව වූයේ, a) ක්‍රි.ව.684-718 b) ක්‍රි.ව.833- 853 c) ක්‍රි.ව. 640-670 d) ක්‍රි.ව.853- 887 5) මින්නේරිය වැව තැනවූයේ a) මහසෙන් රජු b) දුටුගැමුණු රජු c) වසභ රජු d) ධාතුසේන රජු 6) චතුරංගනී සේනාවට අයත් නොවන්නේ, a) ඇත් b) අස් c) සේනා d) පාබල 7) දකුණු ඉන්දීය දමිල රාජ්‍යක් නොවන්නේ, a) දඹදෙණිය b) චෝල c) පාණ්ඩ්‍ය d) කේරළ 8) මහා විජයබාහු රජුගේ මව වන්නේ a) විශාඛා දේවිය b) අනුලා දේවිය c) ලෝඛිතා දේවිය d) සුමිත්‍රා දේවිය 9) මානවම්ම කුමරු ආරක්ෂාව පතා පලා ගියේ කුමන රාජ්‍ය වෙතද a) චෝල b) කාලිංඝ c) කේරළ d) පල්ලව 10) කුට්ඨක සෙනෙවියාගේ ප්‍රධානත්වයෙන් යුත් බලවත් හමුදාවක් යැවූ රජු වන්නේ, a) I වන සේන b) II වන සේන c) මානවමිම රජු d) දාඨෝපතිස්ස 11) අනුරාධපුර රාජධානිය බිද වැටුනේ කුමන ආක්‍රමණ තුලින්ද? a) චෝල b) කාලිංග c) පල්ලව d) කේරළ 12) අන්ධයන් හා රෝගීන් සදහා ආරෝග්‍යශාලා ඉදි කලේ, a) පණ්ඩුකාභය b) I වන උපතිස්ස c) I වන පරාක්‍රමබාහු d) නිශ්ශංකමල්ල  13) චෝල පාලනයෙන් රට මුදවාගෙන ලාංකික අභිමානය නැවත ගොඩ නැගූ රජු, a) නිශ්ශංකමල්ල b) මහා විජයබාහු රජු c) පරාක්‍රමබාහු රජු d) දුටුගැමුණු රජු 14) පරාක්‍රමබාහු කුමරාගේ උපන් ස්ථානයේ ඉදි වූ ස්තූපය වන්නේ a) මිරිසවැටිය b) දැදිගම කොටවෙහෙර c) මාළිගාවිල d) කිරිවෙහෙර 15) පරාක්‍රමබාහු රජුට අභියෝගයක් වූ රුහුණේ හමුදාවට නායකත්වය දුන් බිසව වන්නේ, a) ලීලාවතී b) කල්‍යාණවතී c) සුගලා d) මිත්තා

07 වසර ඉතිහාසය ;අපේ කීර්තිමත් රජවරු- ර/ලදුයාය විද්‍යාලය- රූපිකා ගමගේ

Clasament

Stilul vizual

Opţiuni

Comutare șablon

Restaurare activitate salvată automat: ?