1) 25t 600kg + 3t 800kg = ................... a) 28 t 400kg b) 25t 750 kg c) 29t 400 kg d) 27t 350kg 2) (3×4)3 බලවල ගුණිතයක් ලෙස ලියුූ විට? a) 3×4 b) 33 ×43 c) (36)3 d) 3×43 3) 78° හි පරිපූරකය සොයන්න. a) 102° b) 12° c) 90° d) 14° 4) මෙහි පරිමිතිය වන්නේ? a) 20cm b) 18cm c) 10cm d) 50cm 5) පූර්ණ වර්ගයක් වන සංඛ්‍යාවක තිබිය නොහැක්කේ? a) 0,5,6,1 b) 1,4,9,5 c) 2,3,7,8 d) 0,1,5,6

Clasament

Stilul vizual

Opţiuni

Comutare șablon

Restaurare activitate salvată automat: ?