1) ඕලන්ද රජය වෙලද සමාගම් කීපයක් එකතු කොට සෑදූ සමාගමේ නම වන්නේ.... a) පෙරදිග බ්‍රිතාන්‍ය වෙළඳ සමාගම b) පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම c) ලිස්බන් d) ජාවා e) ත්‍රිකුණාමලය වෙළඳ වරාය f) ඉහත කිසිවක් නොවේ 2) ඉහත වෙළඳ සමාගම සෑදූ වර්ෂය වන්නේ... a) 1796 b) 1604 c) 1505 d) 1602 e) 1595 f) 1638 3) එම වෙළඳ සමාගම හඳුන්වන කෙටි නාමය කුමක්ද.... a) V.O.C b) V.IC c) V.L.C d) V.N.P 4) පෘතුගීසීන් මුලින්ම පෙරදිග ට පැමිනියේ ... a) 1505 b) 1601 c) 1499 d) 1702 e) 1498 5) රජු ඉදිරියේ කල නොමනා හැසිරීම් නිසා රජුගෙන් සහ රාජපුරුෂයන් අතින් මැරුන් කෑ ලන්දේසී ධූතයා කව්ද... a) කොරනේලිස් ටැකල් b) ජොරිස්වෑන් ස්පිල්බර්ජන් c) සිබෙල් ද වර්ට් 6) පහත කොමාන්ඩරි අතරින් කොමාන්ඩරි ඝනයට අයත් නොවන්නේ....... a) කොළඹ කොමාන්ඩරිය b) මාතර කොමාන්ඩරිය c) ගාලු කොමාන්ඩරිය d) යාපනය කොමාන්ඩරිය 7) පහත ජාතීන් අතරින් අප රට පාලනය කිරීමට සමත් වූ පලමු ජාතිය වන්නේ... a) ලන්දේසින් b) පෘතුගීසින් c) ඉන්ග්‍රීසින් 8) ගින්දර 🔥 සොයා ගත් මානවයා වන්නේ.... a) හෝමෝ සාපියන් b) හෝමෝ ඉරෙක්ටස් c) ගින්දර මානවයෙක් විසින් සොයා ගත්ත දෙයක් නොවේ.... 9) ද්විත්ව පාලනය ගෙන ගිය කාල පරාසය වන්නේ.... a) ක්‍රිව.1798-1822 b) ක්‍රිව.1708-1998 c) ක්‍රිව.1798-1805 d) ක්‍රිව.1760-1802 e) ක්‍රිව.1798-1802 f) ක්‍රිව.1798-1820 10) ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු මිය ගිය වර්ෂය වන්නේ.... a) 1739 b) 1747 c) 1980 d) 1609 e) 1655 f) 1738

Clasament

Stilul vizual

Opţiuni

Comutare șablon

Restaurare activitate salvată automat: ?