ප්‍රතිරෝධක - පරිපථයක ගලන ධාරාවට බාධා ඇති කිරීම, ධාරිත්‍රක - ආරෝපණ තාවකාලිකව ගබඩා කර ගැනීම, LED - ආලෝකය විමෝචනය කිරීම, ස්පීකරය - විද්‍යුත් ශක්තිය ධ්වනි ශක්තිය බවට පරිවර්තනය කිරීම, ස්විචය - පරිපතයක සම්බන්ධතාවය ඇති නැති කිරීම, මෝටරය - විද්‍යුත් ශක්තිය චාලක ශක්තිය බවට පත් කිරීම, බැටරිය - විද්‍යුත් ආරෝපණ ගබඩා කර ගැනීම, LDR - ආලෝක සංවේදී ඩයෝඩය,

Clasament

Stilul vizual

Opţiuni

Comutare șablon

Restaurare activitate salvată automat: ?