1) විශාලම පරිපාලන ඒකකය වන්නේ a) පළාත b) දිස්ත්‍රීක්කය c) ග්‍රාම නිලධාරි කොට්ඨාසය 2) සුළගේ වේගය මැනීම සඳහා භාවිතා කරන උපකරණය a) උෂ්ණත්වමානයයි b) සුළං දිශා දර්ශකයයි c) අනිල මානයයි 3) කාලගුණික මූලිකාංගයක් නොවන්නේ a) වර්ෂාපතනය b) භූවිෂමතාවය c) වලාකුළු 4) ශ්‍රී ලංකාවේ විශාලම දිස්ත්‍රීක්කය a) කොළඹ b) මහනුවර c) අනුරාධපුරය 5) සෙමෙන් හමන සුළඟකි a) මඳ සුළං b) සැඩ සුළං c) සුළි සුළං 6) ශාක වලින් ජලය වාෂ්ප වීම හඳුන්වන්නේ a) වාෂ්පීකරණය b) උත්ස්වේදනය c) ප්‍රභාසංස්ලේෂණය 7) වර්ෂාපතනය මනින ඒකකය වන්නේ a) ෆැරන්හය්තිට් b) මිලිමීටර c) මිලි ලීටර 8) නැගෙනහිර හා දකුණු දිශාව අතර පිහිටි දිශාව වන්නේ a) ගිණිකොන b) උතුර c) ඊශාන 9) වැඩිම දිස්ත්‍රීක්ක ප්‍රමාණයක් අයත් වන පළාත a) දකුණු පළාත b) උතුරු පළාත c) බස්නාහිර පළාත 10) ඌව පළාතට අයත් දිස්ත්‍රීක්කයකි a) බදුල්ල b) අම්පාර c) මහනුවර 11) ස්වභාවිකව නිර්මාණය වූ ලක්ෂණයකි a) උද්‍යාන b) ක්‍රීඩා පිටි c) කඳුවැටි 12) ශ්‍රී ගංකාවේ කුඩාම දිස්ත්‍රීක්කය වන්නේ a) ගම්පහ b) කොළඹ c) ගාල්ල

6 ශ්‍රේණිය , පාසල අවට වටපිටාව

Таблица лидеров

Визуальный стиль

Параметры

Переключить шаблон

Восстановить автоматически сохраненное: ?