1) අප රටේ ජාතික කොඩියේ රතු පැහැ පසුබිමෙන් දැක්වෙන්නේ, a) සිංහල ජාතිය b) දෙමළ ජනයා c) ජාතික අභිමානය d) කොඩියේ නිමාව 2) සැප්තැම්බර් මාසයේ මල් හටගන්නා ශාකයක් වන්නේ, a) බිනර ශාකය b) රබර් c) ඇහැළ d) මැයි මල් 3) ඇන්තූරියම් ශාකය, a) අවුරුද්ද පුරාම මල් පිපෙන ශාකයකි b) අවුරුද්ද එක් කලකදී මල් පිපෙන ශාකයකි 4) මෙහි දැක්වෙන්නේ ලංකාවේ ජාතික වෘක්ෂයේ මලයි. එය, a) කුමුදු මල b) නා මල c) ඇට්ටේරියා මල d) රත් මල් 5) අතංගුව, a) වඩු කර්මාන්තයේ දී භාවිත කෙරේ. b) කෘෂි කර්මාන්තයේ දී යොදා ගනී. c) ධීවර කර්මාන්තයේ දී යොදා ගනී. d) පෙදරේරු කර්මාන්තයේ දී යොදා ගනී 6) වියළීම මගින් කල් තබා ගනු ලබන්නේ, a) සැමන් b) මස් c) ගොරකා d) බිලිං 7) බීජ ව්‍යාප්තියට උදව් වන සතෙක් නොවන්නේ, a) උගුඩුවා b) වවුලා c) කපුටා d) ගේ කුරුල්ලා 8) බර්ගර් ජනයාගේ ආහාරයකි, a) කිරිබත් b) මස්කට් c) කේක් d) සාම්බාරු 9) භූමි කම්පා යනු, a) ස්වාභාවික අනතුරකි b) මිනිසුන් නිසා සිදුවන අනතුරකි c) වසංගතයකි d) මින් කිසිවක් නොවේ 10) ඖෂධීය කැඳ​ වර්ගයකි, a) හාතවාරිය කැඳ​ b) ඉරමුසු කැඳ​ c) යකිනාරං කැඳ​ d) මේ සියල්ල ම

Таблица лидеров

Визуальный стиль

Параметры

Переключить шаблон

Восстановить автоматически сохраненное: ?