1) පරිගණකයේ මොළය ලෙස හැඳින්වෙන්නේ කුමක් ද? a) මූසිකය b) පද්ධති ඒකකය c) මධ්‍ය සැකසුම් ඒකකය d) යතුරු පුවරුව 2) මධ්‍ය සැකසුම් ඒකකය පිහිටා ඇත්තේ කුමන උපාංගය තුළ ද? a) යතුරු පුවරුව තුළ b) පද්ධති ඒකකය තුළ c) දෘඪ තැටිය තුළ d) DVD ධාවකය තුළ 3) අංක ගණිතමය හා තාර්කික ඒකකයේ කාර්යය කුමක් ද? a) පරිගණකය පාලනය කිරීම b) සියළුම ගණිතමය හා තාර්කික කටයුතු c) පරිගණකයේ දත්ත තාවකාලිකව මතක තබා ගැනීම d) ගීත පටිගත කිරීම 4) මෙම උපාංගය කුමක් ද? a) මූසිකය (mouse) b) යතුරු පුවරුව (keyboard) c) පද්ධති ඒකකය (System Unit) d) ශබ්ද විකාශක (Speakers) 5) මෙම රූපයෙන් දැක්වෙන උපාංගය කුමක් ද? a) මූසිකය (mouse) b) පරිගණක තිරය (monitor) c) යතුරු පුවරුව (keyboard) d) ශබ්ද විකාශක (speaker)

Таблица лидеров

Визуальный стиль

Параметры

Переключить шаблон

Восстановить автоматически сохраненное: ?