1) CPU හි අඩංගු කොටසක් නොවන්නේ a) ALU b) CU c) Monitor d) Memory register 2) ගණිතමය කටයුතු සිදු කරනු ලබන්නේ? a) CU b) ALU c) Keyboard d) Memory register 3) CPU හි memory register වල කාර්ය කුමක්ද? a) තාවකාලිකව දත්ත ගබඩා කර තබා ගැනීම. b) ගණිතමය කටයුතු සිදු කිරීම. c) දත්ත ආදානය කිරීම d) දත්ත සැකසීම 4) පරිගනකයේ මෙහෙයවන්නා ලෙස හඳුන්වනු ලබන්නේ a) Hard disk b) Keyboard c) Mouse d) CPU 5) CPU මඟින් සිදු කරන කාර්යක් නොවන්නේ a) පාලන කටයුතු සිදු කිරීම. b) දත්ත සැකසීම. c) තොරතුරු නිර්මාණය කිරීම. d) දත්ත ප්‍රතිදානය කිරීම.

Control Processing Unit

Tabela

Vizuelni stil

Postavke

Promeni šablon

Vrati automatski sačuvano: ?