1) ආලෝක ශක්තිය අවශෝෂණය කරගනු ලබන්නේ a) ශෛලම පටකය b) ප්ලෝයම පටකය c) හරිතලව d) පූටිකා 2) ප්‍රභාසංස්ලේෂණය කෙරෙහි බලපාන සාධක 4 මොනවාද ? a) ජලය,ඛනිජ ලවණ, වාතය, ඔක්සිජන් b) හරිතප්‍රද ,ආලෝක ශක්තිය ,ජලය ,කාබන්ඩයොක්සයිඩ් c) ආලෝක ශක්තිය, ජලය, ඔක්සිජන්, හරිතප්‍රද d) ජලය ,පූටිකා, ආලෝක ශක්තිය ,හරිතප්‍රද 3) හරිතලව තුළ අඩංගු කොළ පැහැති වර්ණය කුමන නමකින් හඳුන්වයිද? a) ක්ලෝරෆෝම් b) ක්ලෝරොෆිල් c) ක්ලෝරීන් d) ක්ලෝරෆෝම් 4) ප්‍රභාසංස්ලේෂණයේ දී සෑදෙන ඵලයක් වන්නේ a) පෘක්ටෝස් b) සුක්‍රෝස් c) ග්ලුකෝස් d) ගැලැක්ටෝස් 5) ප්‍රභාසංස්ලේෂණයේදී සෑදුනු ග්ලුකෝස් තැන්පත් කරන්නේ කෙසේද ? කොහේද ? a) ප්‍රෝටීන් , අතු b) කඳ , සුක්‍රෝස් c) පත්‍ර , ග්ලුකෝස් d) පිෂ්ටය , පත්‍ර 6) ප්‍රභාසංස්ලේෂණයේ දී සෑදෙන ඵලයක් වන පිෂ්ඨයෙන් කොටසක් සුක්‍රෝස් බවට පත්වී ශාකයේ අනෙකුත් කොටස් වෙත පරිවහණය කරනු ලබන පටකය කුමක්ද ? a) ශෛලම පටකය b) ප්ලෝයම පටකය c) විභාජක පටකය d) මෘදුස්තර පටකය 7) ප්‍රභාසංස්ලේෂණයේ දී හිරු එළිය අවශෝෂණය කරගනු ලබන වර්ණයන් දෙක මොනවාද ? a) රතු හා කොළ b) නිල් හා දම් c) කොළ හා දම් d) රතු හා නිල් 8) ආලෝකය ඇති විට හරිත ශාක විසින් පිට කරන වායුව කුමක්ද ? a) කාබන්ඩයොක්සයඩ් b) ඔක්සිජන් c) හයිඩ්‍රජන් d) නයිට්‍රජන් 9) ප්‍රභාසංස්ලේෂණයේදී සෑදෙන අතුරු ඵලයක් වනුයේ a) කාබන්ඩයොක්සයිඩ් b) නයිට්‍රජන් c) ඔක්සිජන් d) කාබන්මොනොක්සයිඩ් 10) ප්‍රභාසංස්ලේෂණයේ දී සූර්ය ශක්තිය පරිවර්තනය වනුයේ a) තාප ශක්තිය b) ආලෝක ශක්තිය c) රසායනික ශක්තිය d) විභව ශක්තිය 11) ආලෝකය ඇති විට හරිද ශාක විසින් පිට කරන වායුව ඔක්සිජන් බව ප්‍රථම වරට පෙන්වා දෙනු ලැබුවේ a) ලැන්කැෂයර් b) ලැවෝසියර් c) ජෝන් වෙන් d) ලීවන් හුක්

Tabela

Vizuelni stil

Postavke

Promeni šablon

Vrati automatski sačuvano: ?