1) මෙහෙයුම් පද්ධතියක් යනු කුමක් ද? 2) මෙහෙයුම් පද්ධතිය සදහා උදාහරණ මොනවාද ? 3) මෙහෙයුම් පද්ධතිය මගින් සිදු කරනු ලබන ප්‍රධාන කාර්‍යයන් මොනවාද ? 4) MacOS මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නේ කුමන පරිගණකවලද? 5) linux පාදක කරගත් මෙහෙයුම් පද්ධතියක් නම් කරන්න

Tabela

Vizuelni stil

Postavke

Promeni šablon

Vrati automatski sačuvano: ?