HTML හි පූර්ණ නාමය (Full Form) කුමක්ද?, Hyper Text Machine Language, Hypertext Markup Language, Hyperlink and Text Make Language, Hyper Transfer Text Language, වෙබ් පිටුවක විශාලතම මාතෘකාව (Heading) නිර්මාණය කිරීමට භාවිතා කරන Tag එක කුමක්ද?, <header>, <h6>, <h1>, <head>, වෙබ් පිටුවකට Hyperlink එකක් (සබැඳියක්) එකතු කිරීමට භාවිතා කරන නිවැරදි Tag එක කුමක්ද?, <url>, <a>, <link>, <href>, අංක යෙදූ ලැයිස්තුවක් (Ordered List) සෑදීමට භාවිතා කරන Tag එක කුමක්ද?, <dl>, <list>, <ol>, <ul>, පින්තූරයක් (Image) HTML පිටුවකට ඇතුළත් කිරීමේදී රූපය නොපෙනෙන විට ඒ වෙනුවට පෙළක් (Text) පෙන්වීමට භාවිතා කරන්නේ කුමන Attribute එකද?, description, src, alt, title, HTML Table එකක පේළියක් (Row) නිර්මාණය කිරීමට භාවිතා කරන Tag එක කුමක්ද?, <tr>, <th>, <table-row>, <td>, HTML Table එකක Header Cell එකක් (ශීර්ෂ කොටුවක්) නිර්මාණය කිරීමට භාවිතා කරන Tag එක කුමක්ද?, <th>, <tr>, <head>, <td>, HTML පිටුවක මාතෘකා හෝ ඡේද දෙකක් අතර තිරස් රේඛාවක් (Horizontal Line) යොදා වෙන් කිරීමට භාවිතා කරන Tag එක කුමක්ද?, <line>, <hr>, <br>, <border>, HTML හි නව පේළියකට යෑමට (Line Break) භාවිතා කරන Tag එක කුමක්ද?, <lb>, <break>, <br>, <p>, HTML හි ඡේදයක් (Paragraph) නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන Tag එක කුමක්ද?, <para>, <text>, <div>, <p>, HTML හි පෙළක් ඇල අකුරින් (Italics) පෙන්වීමට භාවිතා කරන්නේ කුමන Tag එකද?, <li>, <i>, <b>, <italic>, HTML හි යම් අකුරු හෝ වචන යටින් ඉරක් ඇඳීමට (Underline) භාවිතා කරන Tag එක කුමක්ද?, <u>, <ulr>, <line>, <under>, Hyperlink එකක් සාදන විට සම්බන්ධ කළ යුතු Link එක (URL එක) ලබා දීමට භාවිතා කරන Attribute එක කුමක්ද?, src, link, href, url, HTML Table එකකට හිස්සිරසක් හෝ මාතෘකාවක් (Caption/Title) එකතු කිරීමට භාවිතා කරන Tag එක කුමක්ද?, <title>, <header>, <th-title>, <caption>, HTML පිටුවක පෙළක් හෝ පින්තූරයක් චලනය කිරීමට (Scrolling Text/Image) භාවිතා කරන Tag එක කුමක්ද?, <move>, <scroll>, <marquee>, <animate>
0%
HTML
Dela
Dela
av
Shyamanadeeshan
Redigera innehåll
Spara
Gilla
Skriv ut
Bädda in
Mer
Uppdrag
Rankningslista
Visa mer
Visa mindre
Denna topplista är för närvarande privat. Klicka på
dela
för att göra den offentlig.
Denna topplista har inaktiverats av resursägaren.
Denna topplista är inaktiverad eftersom att alternativen är olika för resursägarna.
Återgå alternativ
Test
är en öppen mall. Det genererar inte noter för en poänglista.
Inloggning krävs
Visuell stil
Teckensnitt
Prenumeration krävs
Alternativ
Växla mall
Visa alla
Öppna resultat
Kopiera länk
QR-kod
Ta bort
Återställ sparas automatiskt:
?