1) ආහාර පිලියෙල කිරිමේ ශිල්පිය ක්‍රම a) මිශ්‍ර කිරිම b) පෝච් කිරීම c) ස්ටු කිරීම 2) ඝන පිටි මෝලියකට උදහරණයකි a) මාලු පාන් b) පෑන් කේක් c) කොකිස් 3) පිටි හා මේදය නියමිත අනුපාතයෙන් යුක්තව පිලියෙල කරන මිෂනයකි. a) බනිස් b) පෆ් පෙස්ටිය c) පාන් 4) ආහාර මිශ්‍ර කිරිමේ දී යොදා ගන්නා වීද් යුත් උපකරනයකි a) ගෑරුප්පුව b) බිත්තර ගසනය c) ආහාර මිශ්‍රකය 5) ආහාර කැබලි වලට කැපීමේදී නිවැරදි ක්‍රමයක් නොවන්නේ a) Julienne cut b) Brunoise cut c) Blanch

ආහාර පිලියෙල කිරිම.By chami wathsala nimalasena,Ebulana sri sena M.V

Rankningslista

Visuell stil

Alternativ

Växla mall

Återställ sparas automatiskt: ?