1) වෙබ් අතරික්සුවක් සදහා උදාහරණයක් නොවන්නේ a) Google Chrome b) Internet Explorer c) Yahoo d) Mozilla Firefox 2) සෙවුම් යන්ත්‍රයක් සදහා උදාහරණයක් වන්නේ a) yahoo b) Google c) Mozilla Firefox 3) සෙවුම් යන්ත්‍ර යේ තොරතුරු සෙවීමට භාවිත වන්නේ a) වෙබ් ලිපින b) වෙබ් අඩවි c) වචන 4) වෙබ් අඩවි ලැයිස්තවක් ලබා දෙන්නේ a) සෙවුම් යන්ත්‍ර b) වෙබ් අතරික්සුව 5) වෙබ් පිටු බලා ගැනීම සදහා භාවිත වන මුදුකාංගයකි. a) වෙබ් අතරික්සුව b) සෙවුම් යන්ත්‍ර

Rankningslista

Visuell stil

Alternativ

Växla mall

Återställ sparas automatiskt: ?