1) ශාක සතු ලක්ශණයක්නො වන්නේ? a) සංචරනය b) ප්‍රභාසංස්ලේශනය c) වර්දනය d) ස්වසනය 2) ඔත් ජීවියෙකු වන්නේ? a) හයිඩ්‍රා b) ලොඩියා 3) මෙම ජීවියා අයත් වන කාන්ඩය වන්නේ a) ආත්‍රපෝඩා b) ඇනලිඩා c) නිඩාරියා d) මොලුස්කා 4) කාල් වූස් ඉදිරිපත් කරන ලද වර්ගීකරනය වන්නේ a) රාජධානි 3 වර්ගීකරනය b) රාජධානි 5 වර්ගීකරනය 5) ඇමීබා හදුනාගන්න a) b) c) d) 6) Na සංකේතයෙන් හදුන්වන මූලද්‍රව්‍ය a) සෝඩියම් b) සිලිකන් 7) LDR හි සංකේතය a) b) 8) ධාරා පාලන උපාංගයක් වන්නේ a) ස්විච b) වෝල්ට් මීටරය

Rankningslista

Visuell stil

Alternativ

Växla mall

Återställ sparas automatiskt: ?