1) පරිගණකයේ මොළය ලෙස හැදින්වෙන්නේ කුමක්ද? a) මවුස් b) මොනිටර් c) ම‍ධ්‍ය සැකසුම් ඒකකය (CPU) d) යතුරු පුවරුව 2) CPU හි ප්‍රධාන කාර්යය කුමක්ද? a) දත්ත ඇතුළත් කිරීම b) ලබා දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වී දත්ත සැකසීම c) දත්ත ගබඩා කිරීම d) දත්ත මුද්‍රණය කිරීම 3) CPU තුළ ඇතුළත් කොටසක් නොවන්නේ, a) පාලන ඒකකය (CU) b) මුද්‍රණ යන්ත්‍රය (Printer) c) ගණිතමය හා තාර්කික ඒකකය (ALU) d) මතක රෙජිස්තරය (Registers) 4) දත්ත හා උපදෙස් තාවකාලිකව ගබඩා කර ගන්නා කොටස කුමක්ද? a) මතක රෙජිස්තරය (Registers) b) පාලන ඒකකය (CU) c) ගණිතමය හා තාර්කික ඒකකය (ALU) d) ප්‍රධාන මතකය (RAM) 5) පාලන ඒකකයේ කාර්යය කුමක්ද? a) දත්ත ස්ථීරව ගබඩා කිරීම b) පරිගණකයට සම්බන්ධ කර ඇති දෘඩාංග අතර සන්නිවේදනය මෙහෙයවීම පාලනය c) ගණිතමය ගණනය කිරීම් සිදු කිරීම d) ප්‍රතිදාන උපාංග සිදු කිරීම

Leaderboard

Estilo ng visual

Mga pagpipilian

Magpalit ng template

Ibalik ng awtomatikong pag-save: ?