මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රධාන අවයවය - ආමාශය , පටකවල ලක්ෂණයකි - පොදු කාර්යයක් ඉටු කිරීම , ශාකයක ජලය පරිවහනය කරන පටකය - ශෛලම පටකය , ස්වසන පද්ධතියේ ප්‍රධාන අවයවය වන්නේ - පෙනහළු , ආහාර යාන්ත්‍රිකව ජීර්ණය කරයි - මුඛය හා ආමාශය , ආශ්වාස වාතයේ අඩංගු දුහුවිලි ඉවත් කරන ප්‍රධාන අවයවය වන්නේ - නාසය , මහාන්ත්‍රයේ ප්‍රධාන කාර්යය වන්නේ - ජලය අවශෝෂණය ,

Grade 7 - Science - Game 2

Leaderboard

Estilo ng visual

Mga pagpipilian

Magpalit ng template

Ibalik ng awtomatikong pag-save: ?