1) එම්.සාර්ලිස් ශිල්පියාගේ බෞද්ධ සිතුවම් පිටපත් කළ මුද්‍රණ ක්‍රමයකි a) ග්‍රැෆික් ක්‍රමය b) මොනෝප්‍රින්ට් ක්‍රමය c) ලිතෝමුද්‍රණ ක්‍රමය d) ටෙම්ප්ලේට් ක්‍රමය 2) සිදුහත් කුමරු හදාවඩා ගැනීම සිතුවම ඇඳි ශිල්පියා a) කේ.කනකසභාපති ශිල්පියා b) ස්ටැන්ලි අබේසිංහ ශිල්පියා c) මංජුශ්‍රී ශිල්පියා d) එම්.සාර්ලිස් ශිල්පියා 3) බොරැල්ල ගෝතමී ව්හාරයේ චිත්‍ර ශිල්පියා a) එස්.පී.චාල්ස් b) ජෝර්ජ් කිට් c) තිස්ස රණසිංහ d) පැබ්ලෝ පිකාසෝ 4) ඩේවිඩ් පේන්ටර්ගේ සිතුවමකි a) සුදු කුකුළා b) ඇසළ පෙරහැර c) යහපත් සමරිතානුවරයා d) කියවන ළමයා 5) ගඩලාදෙනි විහාරය කළ ශිල්පියා a) දේවේන්ද්‍ර මූලාචාරීන් b) ගනේශ්වරාචාර්‍ය් c) ස්ථපතිරායර් d) භරණ ශිල්පියා 6) මෙම සිතුවමේ ශිල්ප ක්‍රමය වන්නේ a) ප්‍රෙස්කෝ බුවනෝ b) ප්‍රෙස්කෝ සිකෝ c) කියරොස්කූරෝ d) අල්ප උන්නත 7) මෙම සිතුවමේ මාධ්‍ය වන්නේ a) තෙල් සායම් b) ඇක්‍රලික් සායම් c) දිය සායම් d) පැස්ටල් 8) මෙම සිතුවම දැකිය හැක්කේ a) ජාතික කලා භවන b) සියලු සාන්තුවරයනගේ දෙව් මැදුර c) ත්‍රිත්ව දෙව් මැදුර d) රාජකීය ව්දුහලේ 9) රෆායල් ශිල්පියාගේ මෙම සිතුවම a) ඇතන්ස් ගුරුකුලය b) ආදම් මැවීම c) ආදම් හාඒව d) මැඩෝනා ඩෙලා සේදියා 10) මෙම විහාරයට අයත් කලා නිර්මාණයකි a) b) c) d) 11) මෙහි දැකිය නොහැකි සත්ව රුවකි a) b) c) d) 12) මෙම මූර්තියට සමකාලීන මූර්තියකි a) b) c) d) 13) ඇම්බැක්ක දේවාල වාහල්කඩ ලී කැටයම් අතර දැකිය හැකි කැටයමකි a) b) c) d) 14) මෙම මූර්තියට සමකාලීන මූර්තිය කි a) b) c) d) 15) දළදා මාලිගයට අයත් කලා අංගයක් නොවන්නේ a) b) c) d)

Skor Tablosu

Görsel stil

Seçenekler

Şablonu değiştir

Otomatik olarak kaydedilen geri yüklensin mi: ?