1) බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්කයක් වන්නේ a) මාතර b) ගම්පහ c) මාතලේ d) යාපනය 2) දකුණු පළාතට අයත් දිස්ත්‍රික්කයක් වන්නේ a) මොණරාගල b) රත්නපුර c) මාතර d) මාතලේ 3) උතුරු පළාතට අයත් දිස්ත්‍රික්කයක් වන්නේ a) යාපනය b) අනුරාධපුරය c) අම්පාර d) හම්බන්තොට 4) මහනුවර දිස්ත්‍රික්කය අයත් වන්නේ කුමන පළාතටද? a) මධ්‍යම b) උතුර c) වයඹ d) බස්නාහිර 5) වයඹ පළාතට අයත් දිස්ත්‍රික්කයක් වන්නේ a) කෑගල්ල b) පුත්තලම c) පොළොන්නරුව d) මාතලේ 6) රත්නපුර දිස්ත්‍රික්කය අයත් වන්නේ කුමන පළාතටද? a) මාතලේ b) ගම්පහ c) හම්බන්තොට d) සබරගමුව 7) ඌව පළාතට අයත් දිස්ත්‍රික්කයක් වන්නේ a) පුත්තලම b) අනුරාධපුරය c) බදුල්ල d) මාතලේ 8) උතුරු මැද පළාතට අයත් දිස්ත්‍රික්කයක් වන්නේ a) මාතලේ b) අනුරාධපුරය c) පුත්තලම d) බදුල්ල 9) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය අයත් වන්නේ කුමන පළාතටද? a) මාතලේ b) බස්නාහිර c) නැගෙනහිර d) මධ්‍යම 10) ලංකාවේ කුඩාම දිස්ත්‍රික්කය කුමක්ද? a) කොළඹ b) මාතර c) බදුල්ල d) ගාල්ල

tarafından

Skor Tablosu

Görsel stil

Seçenekler

Şablonu değiştir

Otomatik olarak kaydedilen geri yüklensin mi: ?