1) ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම කුමක්ද? a) ඉස්ලාම් b) බුද්ධ ධර්මය c) කතෝලික d) හින්දු 2) බුද්ධාගමේ ආගමික සංකේතය කුමක්ද? a) ත්‍රිශූලය b) අඩසද සහ තනි තරුව c) ධර්මචක්‍රය d) බයිබලය 3) බුද්ධාගමේ ශාස්තෲවරයා කවුරුන්ද? a) බුදුරජාණන් වහන්සේ b) නබිනායකතුමා c) ජේසුස් වහන්සේ d) ශිව දෙවියන් 

Список переможців

Візуальний стиль

Параметри

Обрати інший шаблон

Відновити автоматично збережене: ?