1) අඹගෙඩි 284 ක් සමානව ගොඩවල් 2කට දැමූ විට එක ගොඩක අඹගෙඩි කීයද ? a) 134 b) 142 c) 144 2) පොත් 417ක් පාසල් 3කට බෙදා දෙන ලදි.එක් පාසලකට ලැබුණු පොත් ගණන කීයද? a) 139 b) 127 c) 193 3) පොල් පැළ 600 ක් එක් අයෙකුට පොල් පැළ 5 බැගින් දෙන ලදි.පොල් පැළ කී දෙනෙකු ට ලැබුණේ ද? a) 125 b) 123 c) 120 4) යෝගට් 608 කින් 4 බැගින් වූ ඇසුරුම් කීයක් සෑදිය හැකිද? a) 125 b) 142 c) 152 5) ඇපල්  ගෙඩි 636 ක් එක් බෑගය කට ඇපල් ගෙඩි 6 බැගින් බෑග් කීයකට ඇපල් දැමිය හැකිද? a) 103 b) 107 c) 106 6) රඹුටන් ගෙඩි 742 ක් එක් ගොඩකට ගෙඩි 7 බැගින් දමන ලදි. සාදන ලද ගොඩවල් ගණන කීයද?  a) 107 b) 109 c) 106 7) පැන්සල් 936 එක් පෙට්ටියකට පැන්සල් 8 බැගින් දමන ලදි පැන්සල් දමන ලද පෙට්ටි ගණන කීයද? a) 107 b) 121 c) 117 8) වට්ටියක මිදිගෙඩි 144කි.එක් ළමයෙකු ට මිදි ගෙඩි 9 බැගින් දෙන ලදි.ළමයි කී දෙනෙකුට මිදිගෙඩි ලැබුණේ ද? a) 17 b) 16 c) 18

ගණිතය ,5ශ්‍රේණිය,බෙදීම රත්නපුර අධ්‍යාපන කලාපය ,කෝකිලා මිස්

Bảng xếp hạng

Phong cách trực quan

Tùy chọn

Chuyển đổi mẫu

Bạn có muốn khôi phục tự động lưu: không?