නිහිත පරිගණක සහිත උපාංගයක් වනුයේ,, කවකටු පෙට්ටිය, මූසිකය, ජංගම දූරකථනය, පරිගණක තිරය., දැක්වීමේ උපක්‍රම වලට අයත් වනුයේ,, රූප සහ වීඩියෝ, ආලෝක පෑන, ඩිජිටල් කැමරාව , සුපරීක්ෂකය, මෙම රූපයේ දැක්වෙන්නේ,, CD තැටියක්, DVD තැටියක්, මූසිකයක්, විනෝද දණ්ඩක්, මෙහෙයුම් පද්දතියක් වනුයේ,, Photoshop, Lightroom, Chrome, Mac Os, ගොනු දිගු වර්ගයක් වනුයේ,, Mp 4, Premiere pro, Bing, Yahoo, ගැලීම් සටහනක ආරම්භයට පසු යෙදෙන්නේ,, සැකසීම, ප්‍රතිදානය, ආදානය, මූසිකයක කොටසක් නොවනුටයේ,, Left button, touch pad, right button, scroll whee, කර්සරයට දකුණු පසින් ඇති ඉලක්කම් සහ හිස්තැන් ඉවත් කිරීමට යොදා ගන්නේ,, Tab Key, Backspace, Delete Key, Enter Key, ශ්‍රව්‍ය සංස්කරණ මෘදුකාංගයක් නොවනුයේ,, Openshot, Adobe premiere pro, Audobe Audition, paste කිරීමේ කෙටි මං යතුර කුමක්ද?, ctrl+f4, ctrl+i, ctrl+p, ctrl+v.

Bảng xếp hạng

Xem những người chơi hàng đầu

Bảng xếp hạng

Phong cách trực quan

Tùy chọn

Chuyển đổi mẫu

Bảng xếp hạng

Xem những người chơi hàng đầu
)
Bạn có muốn khôi phục tự động lưu: không?