ආදානය / Input - පරිගණකය තුලට දත්ත ලබා දීම / Entering data into the computer, සැකසීම / Process - දත්ත තොරතුරු බවට පත්කිරීම / Turning data into information, ප්‍රතිදානය / Output - තොරතුරු පිටතට ලබා දීම / Getting information out of the computer, දත්ත / Data - නිෂ්චිත අර්ථයක් ගත නොහැකි අංක වචන රූප ශබ්ද වැනි දෑ / Things like numbers, words, images, sounds, etc. that cannot take a definite meaning, තොරතුරු / Information - ලබා දෙන උපදෙස් අනුව දත්ත ගොනු කිරීමෙන්, සැකසීමෙන් පසුව ලැබෙන අර්ථවත් දෑ / Meaningful things after filing, processing the data as per the given instructions,

G6 L1 - පරිගණකයේ කාර්යය / Function of a computer

Bảng xếp hạng

Thẻ thông tin là một mẫu kết thúc mở. Mẫu này không tạo điểm số cho bảng xếp hạng.

Phong cách trực quan

Tùy chọn

Chuyển đổi mẫu

Bạn có muốn khôi phục tự động lưu: không?