HTML යන්නෙහි දිගු යෙදුම කුමක්ද ?, Hyper test Mark Lanuage, Hypertext Markup Language, Hypertext Makeup Laguage, Hypertest Markup Language, වෙබ් පිටුවක ප්‍රධාන කොටස් 2 වනුයේ කුමක්ද?, head / title, html /head, title / body, head /body, අවසාන උසුලනයක් රහිත උසුලනයක් නොවන්නේ මින් කුමක් ද?, <br>, <img>, <font>, <hr>, <title> උසුලනය තුළ ඇතුළත් වන දේ ප්‍රදර්ශනය වන්නේ html ලේඛනයක කවර ස්ථානයේ ද?, වෙබ් පිටුවේ අන්තර්ගතය තුළ, වෙබ් පිටුවේ අවසානයේ, වෙබ් පිටුව Loading වන ස්ථානයේ, වෙබ් අඩවිය අවසානයේ, වෙබ් පිටුවක මාතෘක ඇතුළත් කිරීමට යොදාගන්නා උසුලනය මින් කුමක්ද?, <h1>, <head>, <header>, <title>, html ලේඛනයක අවසාන උසුලනයක් පෙන්වන නිවැරදි ආකාරය කුමක් ද?, < \ >, < ? >, < / >, < >, <font> උසුලනයෙහි ගුණාංගයක් නොවන්නේ මින් කුමක්ද?, face, title, color, size, ඡේදයක් ඇතුළත් කිරීමට භාවිත කරන උසුලනය කුමක් ද ? , <para>, <paragraph>, <line>, <p>, ඡේදයක් ඇතුළත් කිරීමට යොදාගන්නා html උසුලනය කුමක්ද?, <para>, <lines>, <paragraph>, <p>, අක්ෂර හැඩසව් කිරීම සඳහා භාවිත නොකරන උසුලනය මින් කුමක්ද?, <align></align>, <b></b>, <em></em>, <u></u>, ඕනෑම අංගයක් HTML ලේඛනය තුළ මැදට එකඑල්ලේ කරන්නේ කෙසේද ?, <cen></cen>, <mid></mid>, <center></center>, <middle></middle>, පින්තූරයක් ඇතුළත් කිරීමට ලබාදිය හැකි html කේතය කුමක්ද ?, <img src="flower.jpg">, <img scr="flower.jpg">, <image scr="flower.jpg">, <picture src="flower.jpg">, <br> උසුලනයේ කාර්යය මොකක්ද?, නව ඡේදයක් ලබාදීම, පේළි වෙන්කිරීම, Heading ඇතුළත් කිරීම, අධිස්ථාපනයක් ඇතුළත් කිරීම, <a href="https://www.google.com">Visit</a> මෙම කේතයේ කාර්යය සහ වෙබ් පිටුවේ පෙන්වනු ලබන වචනය නිවැරදිවසදහන් පිළිතුර කුමක්ද?, අධිස්ථාපනය ,Visit, මැදට එකඑල්ලේ කිරීම,www.google.com, පින්තූරය, www.google.com, ලැයිස්තුව, Visit, මෙම කේතයට අදාළ ප්‍රතිදානය කුමක් ද ?, , , , , දී ඇති වගුව සැකසීමට භාවිත කරන html උසුලන හා පරාමිති නිවැරදින දක්වා ඇති පිළිතුර කුමක්ද?, Table, tr, th සහ colspan=2 ක් වූ td, Table, tr, th සහ rowspan=2 ක් වූ td, Table, th, td සහ colspan=2 ක් වූ tr, Table, th, td සහ rowspan=2 ක් වූ tr, දී ඇකි කේතයට අදාළ පෙන්වනු ලබන පතිදානය කුමක්ද?, , , , , සංකේතාත්මක ලැයිස්තුව ඇතුළත් කිරීමට භාවිත කරන html උසුලන මොණවාද ?, <dl></dl>, <ul></ul>, <ol></ol>, <dt></dt>, අංකිත ලැයිස්තුව ඇතුළත් කිරීමට භාවිත කරන html උසුලන මොණවාද ?, <dl></dl>, <ul></ul>, <ol></ol>, <dt></dt>, අංකිත හෝ සංකේතාත්මක ලැයිස්තුවක අංකන වර්ගය හෝ සංකේත වර්ගය වෙනස් කිරීමට භාවිත කරන ගුළුාංගය කුමක් ද?, type, level, list, pattern, <img src="school.jpg" alt="school" > මෙම කේතයෙහි alt ගුණාංගයෙහි කාර්යය කුමක්ද ?, පින්තූරට පහළින් ඊට අදාළ වචනය පෙන්වීම, පින්තූරය මත ඊට අදාළ වචනය පෙන්වීම, පින්තූරට නොපන්වන අවස්ථාවලදී පින්තූරය පිළිබද ඉගිය ලබා දීම, පින්තූරය නොපන්වා සිටීම, දී ඇකි පතිදානයට අදාළ html කේතයට කුමක්ද?, , , , .

Lyderių lentelė

Vizualinis stilius

Parinktys

Pakeisti šabloną

)
Atkurti automatiškai įrašytą: ?