1) මෙම නිවේදනය a) දුම්රිය නිවේදනයකි b) පාසල් නිවේදනයකි c) ගුවන්තොටුපලේ නිවේදනයකි d) වෙනත් නිවේදනයකි 2) දුම්රිය පැමිණෙනුයේ a) තුන්වෙනි වේදිකාවට b) දෙවෙනි වේදිකාවට c) පළවෙනි වේදිකාවට d) හතරවෙනි වේදිකාවට 3) මෙම දුම්රියේ නම a) ගාලු කුමාරි b) යාල් දේවි c) උඩරට මැණිකේ d) රුහුණු කුමාරි 4) මෙම දුම්රිය පිටත් වනුයේ a) 1.00 b) 12.45 c) 5.45 d) 2.45

Lyderių lentelė

Vizualinis stilius

Parinktys

Pakeisti šabloną

Atkurti automatiškai įrašytą: ?