1) මේ වැව කුමක්ද ? a) කලු දිය පොකුණ b) නුවර වැව c) කලා වැව d) මින්නේරිය වැව e) ගිරිතලේ වැව f) නොච්චිපොතාන වැව 2) ලංකාවේ උසම කන්ද ? a) සමනල කන්ද b) කිරිගල්පොත්ත c) තොරනකොත d) තොප්පිගල e) නකල්ස් f) පිදුරුතලාගල 3) මේ නිරූපණය වන්නේ කුමක්ද ? a) රජයුවලක් b) සිද්ධාර්ථ කුමරු c) සාමකුමාරයා d) දුටුගැමුණු රජු e) හේමමාලා හා දන්ත කුමරු f) ආනන්ද කුමරු හා කුමරිය 4) මෙය කරවූ රජතුමා ? a) අශෝක b) හතරවන මුගලන් c) කාශ්‍යප d) දුටුගැමුණු e) කාවන්තිස්ස f) සද්ධාතිස්ස 5) මෙම ස්ථානය හදුන්වන්නේ ? a) පොලොන්නරුව b) මිහින්තලය c) ගල්විහාරය d) සිතුල්පව්ව e) මහමෙවුනාව f) නාගවිහාරය 6) මෙම මාළිගාව සම්බන්ධ වන්නේ a) දුටුගැමුණු රජුට b) නිස්සන්කමල්ල රජුට c) කාවන්තිස්ස රජුට d) පරාක්‍රමබාහු රජුට e) ධාතුසේන රජුට f) වලගම්බා රජුට 7) ශ්‍රී ලංකාවේ විශාලතම වැව a) කවුඩුල්ල වැව b) ගිරිතලේ වැව c) කලා වැව d) බුලතාවැව e) මින්නේරිය වැව f) මහකනදරා වැව 8) මෙම කෝනේෂ්වරම් කෝවිල තිබෙන්නේ  a) යාපනයේ b) ත්‍රීකුණාමලයේ c) රත්නපුර d) මන්නාරම e) මඩකලපුව f) වවුනියාව 9) කතරගම පිහිටි මේ ගංගාව a) මැණික් ගංගාව b) මහවැලි ගංගාව c) කලුගංගාව d) කැළණි ගංගාව e) වලවේ ගංගාව f) කුකුඹුක්කන් ඔය

Lyderių lentelė

Vizualinis stilius

Parinktys

Pakeisti šabloną

Atkurti automatiškai įrašytą: ?