1) මධ්‍යතන යුගය අවසානයේ ඉතාලියේ බිහිවූ විශ්ව විද්‍යාලයක් වන්නෙ, a) පැරිස් b) ඔකඔක්ස්ෆර්ඩ් c) කෙම්බ්‍රිජ් d) පාදුවා 2) පුනරුද අවධියේ ඉතාලියේ දියුණු වෙළඳ නගරයක් නොවන්නේ a) වැනීසිය b) ජිනෝවා c) ප්ලොරන්ස් d) පැරිස් 3) මුද්‍රණ යන්ත්‍රය සොයාගත්තේ, a) ජොහැන්නස් කෙප්ලර් b) ජොහැන්නස් ගුටෙන්බර්ග් c) ගැලීලියො ගැලිලී d) ජෝන් කැල්වින් 4) පුනරුද අවධියේ කලා ශිල්පවල ලක්ෂණයකි. a) දේව රූප නිර්මාණය කිරීම b) ශ්‍රේණියේ නමින් ඉදිරිපත් කිරීම c) ලෞකිකත්වයට නැඹුරු වීම d) පල්ලියේ අනුග්‍රහය ලැබීම 5) ලියනාඩො ඩාවින්චිගේ කලකලාකෘතියකි. a) මොනාලිසා b) අවසාන විනිශ්චය c) පියෙටා රුව d) මෝසස් ප්‍රතිමාව 6) මයිකල් ආන්ජිලෝගේ නිර්මාණයකි a) මොනාලිසා b) අන්තිම රාත්‍රී භෝජන සංග්‍රහය c) අවසාන විනිශ්චය d) ශාන්ත ජෝන් ප්‍රතිමාව 7) ග්‍රහලෝක ඉලිප්සාකාරව ගමන් කරන බව ඉදිරිපත් කළේ a) නිකලස් කොපර්නිකස් b) ජොහැන්නස් කෙප්ලර් c) ගැලීලියො ගැලිලී d) අයිසැක් නිව්ටන් 8) මිනිස් සිරුරේ රුධිර සංසරණය පිළිබඳ ඉදිරිපත් කළේ a) විලියම් හාවෙ b) වෛද්‍ය පරසල්සස් c) මයිකල් සර්ටෙස් d) අයිසැක් නිව්ටන් 9) නිකලස් කොපර්නිකස් යනු a) තාරකා විද්‍යාඥයෙකි b) වෛද්‍යවරයෙකි. c) භෞතික විද්‍යාඥයෙකි d) කලා ශිල්පියෙකි 10) පුනරුද අවධියේ සිටි රෙපරමාදුවාදියෙකු නොවන්නේ a) ඉරාස්මස් b) මාර්ටින ලූතර් c) ජෝන් වයික්ලීෆ් d) ඩාන්ටේ

Lyderių lentelė

Vizualinis stilius

Parinktys

Pakeisti šabloną

Atkurti automatiškai įrašytą: ?