Input device එකක් යනු කුමක්ද?, පරිගණකයේ දත්ත සුරක්ෂිත කරන උපාංග, පරිගණකයට දත්ත ඇතුළත් කිරීමට භාවිතා කරන උපාංග, පරිගණකයෙන් ප්‍රතිඵල ලබාදෙන උපාංග, විදුලි සැපයුම ලබාදෙන උපාංග, පහත සඳහන් උපාංග වලින් Input device එකක් වන්නේ කුමක්ද?, Monitor, Printer, Keyboard, Speaker, Mouse එකක් භාවිතා කරන්නේ කුමන කාර්යය සඳහාද?, දත්ත මුද්‍රණය කිරීමට, දත්ත සුරක්ෂිත කිරීමට, තිරයේ දර්ශනය පාලනය කිරීමට, ශබ්ද ලබාදීමට, Output device එකක් යනු කුමක්ද?, දත්ත ඇතුළත් කරන උපාංග, දත්ත ගණනය කරන උපාංග, දත්ත සැකසීමෙන් පසු තොරතුරු ලබා ගැනීමට යොදාගන්නා උපාංග, දත්ත සුරක්ෂිත කරන උපාංග, පහත සඳහන් උපාංග වලින් Output device එකක් වන්නේ කුමක්ද?, Scanner, Keyboard, Monitor, Mouse, Printer එකක් අයත් වන්නේ කුමන වර්ගයටද?, Input devices, Output devices, Storage devices, Processing devices, Storage device එකක් භාවිතා කරන්නේ කුමන කාර්යය සඳහාද?, දත්ත ඇතුළත් කිරීමට, දත්ත සුරක්ෂිත කිරීමට, දත්ත පෙන්වීමට, දත්ත මුද්‍රණය කිරීමට, පහත සඳහන් උපාංග වලින් Storage device එකක් වන්නේ කුමක්ද?, Monitor, Printer, Pen Drive, Speaker, Hard Disk එකක් භාවිතා කරන්නේ කුමන කාර්යය සඳහාද?, දත්ත ඇතුළත් කිරීමට, දත්ත සුරක්ෂිත කිරීමට, දත්ත පෙන්වීමට, ශබ්ද ලබාදීමට, Keyboard, Monitor, Hard Disk යන උපාංග නිවැරදිව වර්ගීකරණය කරන්නේ කුමක්ද?, Input, Input, Output, Output, Storage, Input, Input, Output, Storage, Storage, Output, Input

peripheral devices

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?