දශම සංඛ්‍යා පද්ධතියේ භාවිතා වන අංක කුමක්ද?, 0 හා 1, 1 සිට 8 දක්වා, 0 සිට 9 දක්වා, 1 සිට 9 දක්වා, දශම සංඛ්‍යා පද්ධතියේ මූලය (Base) කීයද?, 2, 8, 10, 16, පහත සඳහන්වලින් ද්විමය (Binary) සංඛ්‍යාවක් වන්නේ කුමක්ද?, 231, 129, 101, 789, ද්විමය සංඛ්‍යා පද්ධතියේ මූලය කීයද?, 2, 4, 8, 16, ද්විමය සංඛ්‍යා පද්ධතියේ එක් අංකයක් හඳුන්වන්නේ කුමන නමින්ද?, බයිට් (Byte), බිටුවක් (Bit), number, text, 231₁₀ සංඛ්‍යාවේ “3” අංකය නියෝජනය කරන්නේ කුමක්ද?, 3 × 1, 3 × 10, 3 × 100, 3 × 1000, ද්විමය සංඛ්‍යාවේ දකුණු අන්තයේ ඇති අංකයේ ස්ථාන අගය කුමක්ද?, 2³, 2², 2¹, 2⁰, පරිගණකයක දත්ත ගලායාමේ නිවැරදි පිළිවෙල කුමක්ද?, ප්‍රතිදානය → ආදානය → සැකසීම, ආදානය → ප්‍රතිදානය → සැකසීම, ආදානය → සැකසීම → ප්‍රතිදානය, ප්‍රතිදානය → සැකසීම → ආදානය, දශම සංඛ්‍යා පද්ධතියේ දකුණු අන්තයේ ස්ථාන අගය කුමක්ද?, 10³, 10², 10¹, 10⁰, දශම සංඛ්‍යාවක් පරිගණකයට ඇතුල් කළ විට මුලින්ම සිදුවන්නේ කුමක්ද?, ප්‍රතිදානය ලබාදේ, ද්විමය බවට පරිවර්තනය කරයි, මුද්‍රණය කරයි, ගබඩා කරයි, දශම සංඛ්‍යා පද්ධතියේ 10² ස්ථානයෙන් අදහස් කරන්නේ කුමක්ද?, එකේ ඒවා, දහයේ ඒවා, සියයේ ඒවා, දහසේ ඒවා, පරිගණකයේ “Processing” අදියරේ සිදු කරන්නේ කුමක්ද?, දත්ත ඇතුල් කිරීම, දත්ත සංස්කරණය කිරීම, දත්ත ප්‍රදර්ශනය කිරීම, දත්ත මකා දැමීම, පරිගණකයක CPU හි ප්‍රධාන කාර්යය කුමක්ද?, දත්ත ඇතුල් කිරීම, දත්ත ගබඩා කිරීම, දත්ත සැකසීම, දත්ත මුද්‍රණය, ද්විමය සංඛ්‍යා පද්ධතියේ 2¹ ස්ථානයේ අගය කීයද?, 1, 2, 4, 8, පරිගණකයක දත්ත ගලායාමේ අවසාන අදියර කුමක්ද?, ආදානය, සැකසීම, ගබඩා කිරීම, ප්‍රතිදානය, 2⁰ ස්ථානයෙන් අදහස් කරන්නේ කුමක්ද?, 0, 1, 2, 4, 2³ යන ස්ථාන අගය නිරූපණය කරන්නේ කුමන අගයද?, 4, 8, 6, 16, දශම සංඛ්‍යා පද්ධතියේ “0” අංකයේ විශේෂත්වය කුමක්ද?, කිසිම අගයක් නැත, ස්ථාන අගය පමණක් දක්වයි, ද්විමය සංඛ්‍යාවක් වේ, ගණනයට භාවිතා නොවේ, පහත සඳහන්වලින් දත්ත ආදානයක් (Input) වන්නේ කුමක්ද?, මුද්‍රිත වාර්තාව, තිරයේ පෙන්වන ප්‍රතිඵලය, යතුරු පුවරුවෙන් ඇතුල් කරන අංකය, CPU විසින් සකසන ලද දත්ත, පරිගණකයක දත්ත ප්‍රතිදානයක් (Output) වන්නේ කුමක්ද?, යතුරු පුවරුවෙන් ඇතුල් කරන අංක, CPU තුළ ඇති දත්ත, මොනිටරයේ පෙන්වන ප්‍රතිඵලය, මතකය තුළ ගබඩා කරන දත්ත

Number System evaluation

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?