පරිගණකයක මූලික ක්‍රියාවලිය නිවැරදිව පෙළගස්වා ඇති පිළිතුර කුමක්ද?, ක්‍රියාවලිය -> ආදානය -> ප්‍රතිදානය, ප්‍රතිදානය -> ආදානය -> ක්‍රියාවලිය, ආදානය -> ක්‍රියාවලිය -> ප්‍රතිදානය, ආදානය -> ප්‍රතිදානය -> ක්‍රියාවලිය, තේ කෝප්පයක් පිළියෙල කිරීමේදී 'තේ කොළ, සීනි සහ රත් කළ ජලය' අයත් වන්නේ කුමකටද?, ක්‍රියාවලිය (Process), ගබඩා කිරීම (Storage), ප්‍රතිදානය (Output), ආදානය (Input), පරිගණකයක ඇති 'නිරවද්‍යතාව' (Accuracy) යන ලක්ෂණයෙන් අදහස් වන්නේ කුමක්ද?, වැඩි මුදලක් වැය වීම, වැරදි රහිතව නිවැරදිව ප්‍රතිඵල ලබා දීම, ඉතා වේගයෙන් වැඩ කිරීම, දත්ත විශාල ප්‍රමාණයක් මතක තබා ගැනීම, තේ කෝප්පයක් සෑදීමේදී 'සීනි සහ කිරි එකතු කර හැඳි ගෑම' අයත් වන්නේ කුමන පියවරටද?, මෘදුකාංග, ප්‍රතිදානය, ක්‍රියාවලිය, ආදානය, පරිගණකයක වේගය සහ කාර්යක්ෂමතාව (Speed and Efficiency) පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද?, පරිගණකයට එකවර වැඩ රාශියක් ඉතා වේගයෙන් කළ හැකිය., පරිගණකය වැඩ කිරීමට වැඩි කාලයක් ගනී., පරිගණකය මිනිසාට වඩා සෙමින් වැඩ කරයි., වේගයෙන් වැඩ කරන විට පරිගණකය නිතර වැරදි සිදු කරයි.

grade 6 first unit

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?