e ඉගෙනුම යනු, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ අන්තර්ජාලය යොදා ගනිමින් ඉගැන්වීමයි, ගැසට් පත්‍ර ලබාගත හැකිවීම, රාජ්‍ය සේවය - e රාජ්‍යය, අන්තර්ජාලය හරහා භාණ්ඩ හුවමාරු, e වාණිජ, අන්තර්ජාලයෙන් ලැබෙන වාසියක්, ගමන් නොකර සේවා ලබා ගැනීමට හැකිය, තාක්ෂණය භාවිත කිරීම සඳහා පහසුකම් තිබීම නොතිබීම සමාජයක් තුළ ඇතිවී තිබෙන බෙදීම, අංකිත බෙදීම, අන්තර්ජාල භාවිතය සඳහා අවශ්‍ය උපකරණයකි, පරිගණකය.

Leaderboard

Visual style

Options

Switch template

)
Continue editing: ?