පවත්වා ගත යුතු නිවැරදි ඉරියව්, පරිගණක තිරය තම ඇස් මට්ටමේ හෝ ඊට මදක් පහළින් තබා ගත යුතුය., ඇසත් පරිගණක තිරයත් අතර දුර අගල් 18 සිට 28 අතර ප්‍රමාණයක් විය යුතුය., කොන්ද කෙළින් තබා පුටු ඇන්දට හොදින් හේත්තු වී වාඩි විය යුතුය., පාද පොළවට ස්පර්ශ වන සේ සිටිය යුතුය, යතුරු පුවරුව හා මූසිකය වැලමිට කෙළින් තබා ගත යුතුයි, නිවැරදි ඉරියව් පවත්වා නොගත් විට, ඇසේ වේදනාව ඇති වෙයි, නිතර ඇස් වලින් කදුලු ගලයි, ඇස් පෙනීමේ දුර්වලතා ඇතිවෙයි, කොන්දේ වේදනාව ඇතිවෙයි, පාදවල අපහසුතා ඇතිවෙයි.

Grade 6 correct postures

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?