ශාක යක ප්‍රධාන කොටසක් නොවන්නේ....., මල්, පූටිකා, පත්‍ර, ශාකයේ ප්‍රජනක අවයවය ලෙස ක්‍රියාකරන්නෙ කුමක්ද?, මල්, ඵලය, බීජ, ශාකය පසට සවිකිරීම සහ පසෙන් ජලය හා ඛනිජ ලවණ උරා ගැනීම සිදුකරන ශාකයක කොටස කුමක්ද?, කද, මුල, අතු, ශාක පත්‍රයේ ප්‍රදාන කාර්‍ය කුමක්ද?, ප්‍රභාසංස්ලේෂණය මගින් ආහාර නිෂ්පාදනය කිරීම., හිරු එලිය ලබාගැනීම, ශාකයට ආරක්ශාවක් සැපයීම, ශාකයක ප්‍රධාන කොටස් 02 මොනවාද?, අතු ,කද සහ මුල, කද සහ මුල, මූල පද්ධතිය සහ ප්‍රරෝහ පද්ධතිය

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?