මුදුන් මූල පද්ධතියක් ඇති ශාකයක් නොවන්නේ,, අඹ, පේර, කජු, කිතුල්, කයිරු මුල් ඇති ශාකයක් වන්නේ,, නුග, වැටකෙයියා, කඩොල්, බුලත්, පුෂ්ප හට නොගන්නාා ශාකය තෝරන්න, සැල්වීනියා, රෝස, පොල්, ගාඩිනියා, ආලග්න මුල් ඇති ශාකය කුමක්ද‌‌‌?, රම්පේ, ගම්මිරිස්, බතල, දඹල, සමාන්තර නාරටි වින්‍යාසයක් ඇති ශාකය තෝරන්න, වද, අඹ, තෘණ, කොස්, සංයුක්ත පත්‍රය ඇති ශාකය කුමක්ද?, කොස්, සියඹලා, පැපොල්, වද, පත්‍රවලින් නව ශාක බිහි කරන ශාකය කුමක්ද?, රෝස, අක්කපාන, කෝමාරිකා, පැපොල්, පුෂ්පයක ප්‍රධාන කොටසක් නොවන්නේ,, මණිපත්‍ර, දළපත්‍ර, ජායාංගය/පුමංගය, පත්‍ර, රේණුවක ප්‍රධාන කොටස් ගණන වන්නේ,, 2කි, 3කි, 4කි, 5කි, ජායාංගයට අයත් කොටසක් නොවන්නේ,, කලංකය, කීලය, ඩිම්බ කෝෂය, පරාගධානිය

Grade 7 - Test 1

Visual style

Activity settings

Leaderboard

Switch template

Continue editing: ?