Task of OS, Provides a user interface. පරිශීලක අතුරුමුහුණතක් ලබා දීම, Controls the CPU . මධ්‍ය සැකසුම් ඒකකය (CPU) පාලනය කිරීම, Manages memory . මතකය කළමනාකරණය කිරීම, Controls storage devices . ගබඩා උපාංග පාලනය කිරීම, Performs tasks on files and folders . ගොනු (Files) සහ ෆෝල්ඩර (Folders) සම්බන්ධ කාර්යයන් සිදු කිරීම, Protects the computer (Username/Password) . පරිශීලක නාම සහ මුරපද මගින් පරිගණකය ආරක්ෂා කිරීම, Manages hardware . දෘඩාංග කළමනාකරණය කිරීම, Not a task of OS, Plays music .සංගීතයට සවන් දීම (උදා: Media Player), Sends emails . විද්‍යුත් තැපෑල යැවීම (උදා: Gmail, Outlook), Draws pictures. පින්තූර ඇඳීම (උදා: MS Paint, Photoshop)

Sort the OS task

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?