විදුලිය හදිසියේ ඇනහිටීමකදී පරිගණකයේ දෘඩාංග වලට වන හානි වැළැක්වීමට සහ විදුලිය ලබාදීමට භාවිතා කරන උපකරණය කුමක්ද?*, UPS (Uninterruptible Power Supply), අකුණු ගසන අවස්ථාවකදී පරිගණක පද්ධතියේ ආරක්ෂාව සඳහා අනිවාර්යයෙන්ම කළ යුත්තේ කුමක්ද?, විදුලි පේනු (Plugs) ගලවා තැබීම., පරිගණකය ඇතුළත අධික ලෙස රත් වීම (Overheating) පාලනය කිරීමට යොදාගන්නා වඩාත් සුදුසුම ක්‍රමය කුමක්ද?, සිසිලන පංකා (Cooling Fans) සහ වායුසමීකරණ භාවිතා කිරීම., පරිගණකයට සිදුවන භෞතික හානි (Physical Damage) වළක්වා ගැනීමට රසායනාගාරය තුළ අනුගමනය කළ යුතු නීතියක් වන්නේ?, පරිගණකය අසල ආහාර හෝ පාන වර්ග ගැනීමෙන් වැළකීම..

Leaderboard

Visual style

Options

Switch template

)
Continue editing: ?