ධර්ම සංගායනාවක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ?, ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට මූලික වූ හේතුව කුමක්ද ?, සූත්‍ර පිටකය බෙදුණු ප්‍රධාන කොටස් කීයද? ඒ මොනවාද ?, විනය පිටකය බෙදුණු කොටස් ගණන කීයද? ඒ මොනවාද ?, ප්‍රථම ධර්ම සංගායනාව හැදින් වූ වෙනත් නමක් සදහන් කරන්න, ප්‍රථම ධර්ම සංගායනාවේ ප්‍රතිඵල එකක් නම් කරන්න, දීඝ නිකාය භාර කළ භාණක පිරිස නම් කරන්න, සංයුක්ත නිකාය භාර කළ භාණක පිරිස නම් කරන්න.

Leaderboard

Visual style

Options

Switch template

)
Continue editing: ?