පරිගණකයක්, දුරකථනයක් හෝ ගිණුමක් ආරක්ෂා කර ගැනීමට යොදා ගන්නා රහස් සංකේත පදය හඳුන්වන්නේ කුමන නමකින්ද, පරිශීලක නාමය (Username), මුරපදය (Password), පසුබිම් රූපය (Wallpaper), මෘදුකාංග (Software), ශක්තිමත් මුරපදයක් (Strong Password) නිර්මාණය කිරීම සඳහා ඇතුළත් කළ යුත්තේ මොනවාද?, තම නම පමණක්, 12345 වැනි සරල ඉලක්කම් පෙළක්, උපන් දිනය පමණක්, අක්ෂර, ඉලක්කම් සහ විශේෂ ලකුණු වල එකතුවක්, මුරපදයක ආරක්ෂාව රැක ගැනීමට නම් අප අනුගමනය කළ යුතු හොඳ පුරුද්ද කුමක්ද?, එය රහසිගතව තබා ගැනීම සහ වෙනත් කිසිවෙකුට නොකිරීම, හොඳම යහළුවන්ට පමණක් පැවසීම, පොතක ලියා ඕනෑම කෙනෙකුට පෙනෙන සේ තැබීම, පරිගණකය අසලම කොළයක ලියා ඇලවීම, මුරපදයක් සෑදීමේදී භාවිත නොකළ යුතු, අන් අය ලෙහෙසියෙන් දන්නා දේවල් මොනවාද?, තම දුරකථන අංකය හෝ වාහන අංකය, විශේෂ ලකුණු (@, #, $), මහ අකුරු (Capital letters), ඉලක්කම් සහ අකුරු මිශ්‍ර කිරීම, පරිගණකයට මුරපදය ඇතුළත් කිරීමේදී තිරය මත අකුරු වෙනුවට දිස්වන්නේ කුමන ලකුණක්ද?, ඉංග්‍රීසි අකුරු කෙලින්ම, රතු පාට ඉරි පමණක්, තරු ලකුණු (*) හෝ තිත් ලකුණු (●), කිසිදු සලකුණක් දිස් නොවේ
0%
pasword6
Share
Share
by
Ddamiya34
Edit Content
Print
Embed
More
Assignments
Leaderboard
Show more
Show less
This leaderboard is currently private. Click
Share
to make it public.
This leaderboard has been disabled by the resource owner.
This leaderboard is disabled as your options are different to the resource owner.
Revert Options
Quiz
is an open-ended template. It does not generate scores for a leaderboard.
Log in required
Visual style
Fonts
Subscription required
Options
Switch template
Show all
Open results
Copy link
QR code
Delete
Continue editing:
?