සම්මත ධාවන පථයක දුර කොපමණද?, 400m, 200m, සම්මත ධාවන පථයක එක් මන් තීරුවක පළල කොපමණද?, 1.22m, 1m, ක්‍රීඩකයෙකුට පැළඳිය හැකි පාවහන් යුගලයකින් තිබිය හැකි උපරිම ඇන ගණන කොපමණද?, 11, 13, කෘතිම ධාවන පථයක ධාවනය කරන ්‍රීඩකයෙකුට පැළඳිය හැකි සපත්තුවලින් ඇනයක උපරිම දිග කොපමණද?, 09mm, 12mm, තණකොළ ධාවන පථයකින් ධාවනය කරන ක්‍රීඩකයෙකුට පැළඳිය හැකි සපත්තුවකින් ඇනයක උපරිම දිග කොපමණද ?, 12mm, 09mm

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?