බාහිරින් ලබා ගන්නා උපාංග පරිගණකයට සම්බන්ධ කිරීමට පෙර වෛරස් පරීක්ෂාව කළ යුතුයි, නිවැරදියි, වැරදියි, පරිගණක විද්‍යාගාරයට ඇතුලු වීමට පෙර දුහුවිලි අවම කිරීමට අනිවාර්යෙන්ම කළ යුත්තේ කුමක්ද?, පරිගණක ක්‍රියා විරහිත කිරීම, පාවහන් ගබවා ඇතුලු වීම, භාවිතයෙන් පසු සියලු පරිගණක ................................................ කළ යුතුය, ක්‍රියා විරහිත, පරීක්ෂා, පරිගණක විද්‍යාගාරය තුළට ආහාර රැගෙන යාමෙන් වැළකිය යුත්තේ ඇයි?, වෛරස් ඇතුළු විට හැකි බැවින්, උපකරණ වලට හානි සිදු විය හැකි බැවින්, ඔබ විද්‍යාගාරයේ හදිසි පිටවීම් දොරටුව පිළිබද දැනුවත් විය යුතුද?, ඔව්, නැත

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?