බුදුරදුන් විසින් දැහැමි ජීවනෝපාය මාර්ග පිළිබඳ දේශනා කළ සූත්‍ර මොනවාද ?, දැහැමි ධනෝපායන මාර්ග තුනක් නම් කරන්න., අධාර්මික වෙළදාම් තුනක් නම් කරන්න., වෙළදාම් කිරීමේදී සිදු කරන අධාර්මික ක්‍රියා මොනවාද ?, අත්ථි සුඛය පැහැදිලි කරන්න., භෝග සුඛය පැහැදිලි කරන්න., තුලා කූට යනු කුමක්ද ?, බුදු දහමෙහි ඉගැන්වෙන ධනය ඉපැයීමේ නිර්ණායක මොනවාද ?.

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?