ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්ව හඳුන්වන්නේ,, අයිතිකරුවන් ලෙස ය, කළමනාකරුවන් ලෙස ය., ඇල්මැති පාර්ශ්ව ලෙස ය, ගනුදෙනුකරුවන් ලෙස ය., ගිණුම් කරණයේ ප්‍රධානතම අරමුණ වන්නේ,, ගිණුම් කරණයේ ප්‍රධානතම අරමුණ වන්නේ,, ව්‍යාපාරික ලාභය ගණනය කිරීමය., නීතිමය අවශ්‍යතා ඉටු කිරීමය, ඇල්මැති පාර්ශ්වයන්ට තොරතුරු සැපයීමය., ව්‍යාපාරයක් සතු සීමිත සම්පත් පාලනයකින් යුතුව පවත්වා ගෙන යාම, ලාභ අලාභ තත්ත්වය හා මූල්‍ය තත්ත්වය මැන බැලීම, නීතිමය අවශ්‍යතා ඉටු කිරීම යනාදී කරුණු වලින් පෙන්නුම් කරන්නේ,, ගිණුම් කරණයේ කාර්යභාරයන්ය., ගිණුම්කරණයේ අවශ්‍යතාවයන්ය., ගිණුම්කරණයේ අරමුණු ය, ගිණුම්කරණයේ තොරතුරු ය, ව්‍යාපාරයක් සහ වෙනත් පාර්ශ්ව අතර සිදුවන සම්පත් හුවමාරු වීම ගිණුම්කරණයේ දී හඳුනා ගන්නේ,, ගනු දෙනුවක් ලෙස ය., තොරතුරක් ලෙස ය., සිද්ධියක් ලෙස ය, වටිනාකමක් ලෙස ය, ව්‍යාපාරයක සිදුවන විවිධ ස්වරූපයේ ගනුදෙනු හා සිදු වීම් අතුරෙන් ගිණුම්කරණයේ දී සැලකිල්ලට ගනු, සියලු ම ගනු දෙනු හා සිදුවීම් ය, ණයට සිදුවන ගනුදෙනු පමණි, මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිදුවීම් ය, അත්පිට සිදුවන ගනුදෙනු පමණි, . " ව්‍යාපාරයක් සතු රු. 10 000 ක් වටිනා භාණ්ඩ තොගයක් විනාශ වීම " ගිණුම් කරණයට අනුව නොසැලකෙන්නේ,, ගනුදෙනුවක් ලෙස ය., සිද්ධියක් ලෙස ය, තොරතුරක් ලෙස ය, අලාභයක් ලෙස ය, ගනුදෙනු තුළින් ව්‍යාපාරවල ඇතිවන "ආර්ථික සම්පත් සමූහය " ගිණුම්කරණයේ දී හඳුන්වන්නේ,, වත්කම් ලෙස ය, වගකීම් ලෙස ය, හිමිකම් ලෙස ය, ආදායම් ලෙස ය, අතීත ගනුදෙනුවක හෝ සිදු වීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන, ව්‍යාපාරය විසින් බාහිර පාර්ශ්වයන්ට ගෙවිය යුතු අගය හඳුන්වන්නේ,, වියදම් ලෙසය, වගකීම් ලෙස ය, හිමිකම් ලෙස ය, වත්කම් ලෙස ය., බේරුම් කළ යුතු කාලය පදනම් කරගෙන වත්කම් සහ වගකීම් වර්ග කිරීමේ දී කෙටි කාලීන දෑ ① ලෙසත්, දිගුකාලීන දෑ ② ලෙසත් හඳුන්වයි., ජංගම නොවන, ස්ථාවර, ජංගම නොවන, ජංගම, ජංගම, ජංගම නොවන, ජංගම, කෙටි කාලීන, ගිණුම් කරණයේ දී වත්කම් හා වගකීම් හඳුනා ගැනීමට යොදා ගත හැකි පොදු නිර්ණායකයක් වන්නේ,, අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම, මුදලින් මැනිය හැකි වීම., ව්‍යාපාරයේ පාලනයට යටත් වීම, අනාගතයේ දී ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම, පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් අයිතිකරුගේ හිමිකම විස්තර කෙරෙන නිවැරදි ප්‍රකාශය තෝරන්න., බාහිර පාර්ශ්ව විසින් ව්‍යාපාරයට ගෙවිය යුතු ප්‍රමාණය වේ., ව්‍යාපාරයක පවතින වත්කම්වලින් අයිතිකරුට හිමි ප්‍රමාණය වේ., ව්‍යාපාරය විසින් බාහිර පාර්ශ්ව වලට ගෙවිය යුතු ප්‍රමාණය වේ, ව්‍යාපාරයක පවතින වත්කම්වලින් බාහිර පාර්ශ්ව වලට හිමි ප්‍රමාණය වේ., පහත සඳහන් අයිතම අතුරෙන් ආදායම් පමණක් ඇතුළත් කාණ්ඩය තෝරන්න., විකුණුම්, ලැබූ කොමිස්, ණය ගැතියෝ, ආයෝජන ආදායම්, ගෙවූ කුලී, විකුණුම් කොමිස්, ලැබූ පොලී, විකුණුම්, ලැබූ පොලී, කුලී ලැබීම්, විකුණුම්, කොමිස් ලැබීම්, විකුණුම්, ණය හිමියෝ, විකුණුම් කොමිස්, ගෙවූ පොලී, පහත සඳහන් අයිතම අතුරෙන් වියදම් පමණක් ඇතුළත් පිළිතුරු කාණ්ඩය තෝරන්න, ගෙවූ කොමිස්, රක්ෂණ ගාස්තු, ණය හිමියෝ, ණය පොලී, වැටුප්, ණය ගැතියෝ, රක්ෂණ ගාස්තු, විදුලිය ගාස්තු, ණය පොලී, ගැනිලි, ප්‍රචාරණ ගාස්තු, කඩ කුලී, විදුලිය ගාස්තු, වැටුප්, වරිපනම් ගාස්තු, විකුණුම් කොමිස්, ලාභය පිළිබඳව නිවැරදි ප්‍රකාශය දැක්වෙන පිළිතුර තෝරන්න., ලාභය = ආදායම් - වියදම්, ලාභය - වියදම් - ආදායම්, ලාභය = වත්කම්- වියදම්, ලාභය - වගකීම් - වියදම්, ගනුදෙනුවක වටිනාකම එය සිදුවන අවස්ථාවේ දී ම බේරුම් කිරීම ① ගනුදෙනුවක් ලෙසත්, ගනුදෙනුවක වටිනාකම එය සිදු වීමෙන් පසුව බේරුම් කිරීම ② ගනුදෙනුවක් ලෙසත් හඳුන්වයි, ණය, අත්පිට, මුදල්, අත්පිට, අත්පිට, ණය, ණය, මුදල්.
0%
lesson 4
Share
Share
Share
by
Gayanimarasingh
Edit Content
Print
Embed
More
Assignments
Leaderboard
Show more
Show less
This leaderboard is currently private. Click
Share
to make it public.
This leaderboard has been disabled by the resource owner.
This leaderboard is disabled as your options are different to the resource owner.
Revert Options
Quiz
is an open-ended template. It does not generate scores for a leaderboard.
Log in required
Visual style
Fonts
Subscription required
Options
Switch template
Show all
More formats will appear as you play the activity.
Open results
Copy link
QR code
Delete
Continue editing:
?