උෂ්ණත්වය යනු කුමක්ද?, වස්තුවක අඩංගු මුළු ශක්තිය, වස්තුවක උණුසුම් බව හෝ සීතල බව මැනෙන ප්‍රමාණය, වස්තුවක බර, වස්තුවක පරිමාව, තාපය මනින SI ඒකකය කුමක්ද?, සෙල්සියස් (°C), කෙල්වින් (K), ජූල් (J), වොට් (W), තාප සමතුලිතතාවය (Thermal Equilibrium) ඇතිවන්නේ ?, වස්තු දෙකක ස්කන්ධය සමාන විට, වස්තු දෙකක උෂ්ණත්වය සමාන විට, වස්තු දෙකක පරිමාව සමාන විට, වස්තු දෙකක ඝනත්වය සමාන විට, 0°C ට සමාන කෙල්වින් අගය කීයද?, 273 K, 100 K, 373 K, 0 K, උෂ්ණත්වය එකම වුවද වැඩි තාප ශක්තියක් තිබිය හැක්කේ කුමන සාධකය නිසාද?, වර්ණය, ස්කන්ධය, හැඩය, දිග, උෂ්ණත්වය වෙනස් නොවී ද්‍රව්‍යයක අවස්ථා වෙනස් වීමේදී ලබාගන්නා හෝ නිකුත් කරන තාපය හඳුන්වන්නේ,, සංවේදී තාපය, ගුප්ත තාපය, විකිරණ තාපය, සංවහන තාපය

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?