ශාක ප්‍රධාන වර්ග හතරකි. ඊට අයත් නොවන්නේ, ගස්, වැල්, පඳුරු, පැළෑටි, අතු, පැළෑටියක කොටස් නිවැරදිව නම් කර නොමැති පිළිතුර තේරන්න, මල්, ගෙඩි, පත්‍ර, මුදුන් මුල, ඇඟිලි හැඩයට පත්‍ර බෙදී ඇති ශාකයක් නොවන්නෙ,,, එඬරු, මඤ්ඤොක්කා, මුරුංගා, දෙල්, නටුවක පත්‍රිකා රාශියක් ඇති ශාකයක් නොවන්නේ,, ගොටු කොළ, මුරුංගා, කරපිංචා, සියඹලා, ශාක පත්‍ර වටා දාර නැති ශාකයකි., අක්කපාන, වඳ, දාස්පෙතියා, අරලිය, සෙවන සහිත ස්ථානවල බහුලව ඇති ශාකයක් නොවන්නේ,, ඇන්තූරියම්, බිගෝනියා, අඹ, හබරල, ශාකවලින් මිනිසාට ඇති ප්‍රයෝජනයක් නොවන්නේ,, සිසිලස ලැබීම, ආහාර ලැබීම, ඖෂධ ලැබීම, හිරු එළිය ලැබීම, ශාකවලින් සතුන්ට ඇති ප්‍රයෝජනයක් නොවන්නේ,, ආහාර ලැබීම, වාසස්ථාන ලැබීම, සෙවන ලැබීම, තියුණු නියපොතු ලැබීම

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?