කාර්මික විප්ලවය ආරම්භ වූ රට වන්නේ, පෘතුගාලය, ස්පාඤ්ඤය, ප්‍රංශය, එංගලන්තය, කාර්මික විප්ලවයේ ප්‍රබෝධය ඇති වූ ප්‍රධාන කර්මාන්ත අතරට අයත් නොවන්නේ,, පේෂ, කෘෂිකාර්මික, ගල් අගුරු, යකඩ හා වානෙ, ජෝන් කේ විසින් නිපදවන ලද්දේ, දුවන නඩාව, ජල රාමුව, මියුල් යන්ත්‍රය, වාෂ්ප එංජිම, පහත නව සොයා ගැනීම් අතරින් නූල් කැටීම වේගවත් කිරීමට භාවිතා නොවූයේ කුමක් ද?, ජෙනී යන්ත්‍රය, දුවන නඩාව, ජල රාමුව, මියුල් යන්ත්‍රය, ගල් අගුරු භාභාවිතයෙන් යපස් උණු කිරීමේ ක්‍රමය සොයා ගත්තේ,, සැමුවෙල් ක්‍රොම්ප්ටන්, ඒබ්‍රහම් ඩර්බි, රිචඩ් ආර්ක්රයිට්, විලියම් සීමන්ස්, රෝලර් යන්ත්‍රය නිපදවනු ලැබුවේ,, හෙන්රි බෙසමර්, ඒබ්‍රහම් ඩර්බි, හෙන්රි කෝට්, එඩ්මන්ඩ් කාර්ට්රයිට්, ආරක්ෂක ලාම්පුව භාවිතා වූයේ කුමන කර්මාන්තයට ද?, ගල් අගුරු, යකඩ හා වානේ, පේෂ, කෘෂිකාරිමික, ජෝර්ජ් ස්ටීවන්සන් විසින් සොයා ගනු ලැබුවේ,, දුම් බෝට්ටුව, දුම්රිය එංජිම, දුම් නැව, මෝටර් රථය, ඩෙම්ලර් විසින් නිපදවන ලද්දේ, මෝටර් රථය, ගුවන් යානය, දුම් කෝච්චිය, දුම් බෝට්ටුව, පෙනී තැපැල් සේවය ආරම්භ කල රට වන්නේ, පෘතුගාලය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ඕලන්දය, සැමුවෙල් මෝස් විසින් සොයා ගනු ලැබුවේ, විදුලි පණිවිඩ ක්‍රමය, ගුවන් විදුලි තරංග මගින් පණිවිඩ යැවීම, රූපවාහිනිය, දුරකතනය, ගුග්ලි මාර්කෝනි විසින් සොයාගනු ලැබුවේ, රූපවාහිනිය, දුරකතනය, ගුවන් විදුලිය, විදුලි පණිවිඩ ක්‍රමය, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණුවට බලපෑ සාධකයක් නොවන්නේ,, මහා පරිමාණ ගොවිබිම් ආරම්භ කිරීම, ශෂ්‍ය මාරු ක්‍රමය, නව කෘෂිකාර්මික ක්‍රම භාවිතය, වෙළදාම දියුණු වීම, මැකඩම් ක්‍රමය ශ්‍රී ලංකාවට හදුන්වා දුන් වර්ෂය වන්නේ,, 1804, 1885, 1880, 1900, ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග ඉදිකිරීම ආරම්භ කළ ආණ්ඩුකාරවරයා වන්නේ,, එඩ්වඩ් බාන්ස්, හෙන්රි වෝඩ්, පෙඩ්රික් නෝර්ත්, චෙකවුන්ට් ටොරින්ටන්, පෙරදිග ඉන්දියා ඉංග්‍රීසි වෙලද සමාගම යටතේ ඉන්දියාවට පැමිණි පලමු නැව් කණ්ඩායමට නායකත්වය දුන්නේ,, ජෝන් පයිබස්, ජහන්ගීර්, විලියම් හෝකින්ස්, රොබට් බ්‍රවුන්රිග්, බ්‍රිතාන්‍යන් ඉන්දියාවේ පිහිටුවා ගත් වෙලද ගබඩා පිහිටි ප්‍රදේශයක් නොවන්නේ,, බොම්බාය, මදුරාසිය, කල්කටා, කරිකාල්, උඩරටට පැමිණි ප්‍රතම බ්‍රිතාන්‍යය දූතයා පැමිණෙන විට උඩරට රජු වූයේ,, කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධිරාජසිංහ, ශ්‍රී විජය රාජසිංහ, ශ්‍රී ව්ක්‍රම රාජසිංහ, කිව් ලිපිය ලියූ ඕලන්ද රජු වන්නේ,, දෙවන පිලිප්, පස්වන විලියම්, දෙවන විලියම්, සිව්වන විලියම්, මදුරාසි පාලනය යටතේ ආදායම් එකතු කිරීමේ සහකාර පරීක්ෂකවරුන් වූයේ, ආණ්ඩුකරු, රෙසිඩන්ට්වරු, අවුමිල්දාර්වරු, කලෙක්ටර්වරු, මියුරන් කොමිසම ලංකාවට පැමිණියේ කුමන වර්ෂයේ කැරැල්ල පිලිබද සොයා බැලීමටද?, 1797, 1800, 1803, 1818, 1797 වර්ෂයේ කැරැල්ලට බලපෑ ප්‍රධාන බදු වර්ගයක් වන්නේ, ලුණු බද්ද, සීනි බද්ද, අරක්කු බද්ද, පොල්ගස් බද්ද, පෙරදිග ඉන්දියා ඉංග්‍රීසි වෙළද සමාගම් පාලනය ක්‍රියාත්මක වූ වර්ෂය වන්නේ, 1798-1802, 1796-1798, 1796-1802, 1802-1815, ශ්‍රී ලංකාවට පත්ව ආ ප්‍රථම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු තිදෙනා අතරට අයත් නොවන්නේ, පෙඩ්රික් නෝර්ත්, ජෝන් ඩොයිලි, තෝමස් මේට්ලන්ඩ්, රොබට් බ්‍රවුන්රිග්, 1848 සටනේ නායකයෙකු නොවන්නේ,, පිළිමතලාවේ, මොල්ලිගොඩ, පුරන් අප්පු, මඩුගල්ලේ
0%
ppr 01
Share
Share
Share
by
Samanthadi96306
Edit Content
Print
Embed
More
Assignments
Leaderboard
Show more
Show less
This leaderboard is currently private. Click
Share
to make it public.
This leaderboard has been disabled by the resource owner.
This leaderboard is disabled as your options are different to the resource owner.
Revert Options
Quiz
is an open-ended template. It does not generate scores for a leaderboard.
Log in required
Visual style
Fonts
Subscription required
Options
Switch template
Show all
More formats will appear as you play the activity.
Open results
Copy link
QR code
Delete
Continue editing:
?