තාත්තා රූපවාහිනිය බලනවා., ආරාධිත අමුත්තා තෑගි ලබා දෙනවා., අම්මා පොළෙන් එළවළු මිළදී ගන්නවා., අපි සැඟවුණු අමුත්තා සොයනවා., මම අවුරුදු කෑම මේසය හදනවා., අයියා විභාගය ලියනවා., තරඟයේ පළමුවැනියාගේ නම කියනවා., හැමෝම එකමුතුව ජීවත් වෙනවා., ජන ගී තරගය පටන් ගන්නවා., නංගිලා පංච දමනවා.

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?