දතේ ඇති ශක්තිමත් ම කොටස මොකක්ද?, එනැමලය, දන්තිනය, කල්ක කුහරය, දන්ත මුල, අවම වශයෙන් දිනකට කී වරක් දත් මැදිය යුතු ද ?, එක්වරක්, දෙවරක්, තුන් වාරයක්, හතරවාරයක්, දත් මැදිමට සුදුසු කාලය වන්නේ ?, දවල් පමණක්, උදේ පමණක්, රාත්‍රියට පමණක්, උදේ හා රාත්‍රි නින්දට පෙර

Quiz Competetion

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?