3/5 යන භාගය ප්‍රතිශතයක් ලෙස දැක්වූ විට ලැබෙන අගය කුමක්ද?, 60%, 15%, 35%, 75%, රු.1200 කින් 15 %ක මුදලක් යනු කොපමණද?, 120, 150, 240, 180, විභාගයකදී ලකුණු 40 න් 32 ක් ලබාගත් සිසුවකුගේ ලකුණු ප්‍රතිශතය කොපමණද?, 75%, 92%, 68%, 80%, සීනි 2kg කින් 250g ප්‍රමාණයක් යනු මුළු බරින් කොපමණ ප්‍රතිශතයක්ද?, 50%, 12.5%, 8%, 25%, යම් භාණ්ඩයක මිල රු. 800 සිට රු. 1000 දක්වා වැඩි වූයේ නම්, මිල වැඩිවීමේ ප්‍රතිශතය සොයන්න, 25%, 20%, 15%, 10%

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?