රෙසිස්ටරයක ප්‍රතිරෝධය R වේ. එහි දිග දෙගුණයක් කර, වර්ගඵලය අඩක් කළ විට ලැබෙන අලුත් ප්‍රතිරෝධය වන්නේ,, (1) R, (2) 2R, (3) 4R, (4) R/2, (5) R/4, ප්‍රතිරෝධ 2, 3 සහ 6 වන රෙසිස්ටර තුනක් සමාන්තරගතව සම්බන්ධ කර ඇත. මෙම පද්ධතියේ තුල්‍ය ප්‍රතිරෝධය කොපමණද?, (1) 11, (2) 5, (3) 2, (4) 1, (5) 0.5

SFT ELECTRICITY

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?